ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
ප්‍රසන්න රණතුංගගේ නඩුව ඔක්තෝබර් 20ට යළි කැඳවයි
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව පවතින ප්‍රසන්න රණතුංගගේ නඩුව සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝබර් 20 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස…
Read More » -
ගෝඨාභයගේ පෙත්සම ගැන අභියාචනාධිකරණ නියෝගය සැප්තැම්බර් 22දා
ගෝඨාභයගේ පෙත්සම ගැන තීරණය සැප්තැම්බර් 22දා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලදී තමන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තැබීම වළක්වාලන නියෝගයක්…
Read More » -
මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වලට රතු ගංවතුර නිවේදන
මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වලට රතු ගංවතුර නිවේදනය මහවැලි ගඟ ආශ්රිත පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක්…
Read More » -
118 මහජන ආරක්ෂක සේවා මැදිරිය විවෘතයි – පැමිණිලි ලබාදීමට නව පහසුකමක්
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතන සම්බන්ධ මහජන පැමිණිලි සහ තොරතුරු ලබාගැනීම සඳහා 118 මහජන ආරක්ෂක සේවා…
Read More » -
වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ
යෝෂිත රාජපක්ෂට එරෙහිව අධිචෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (අල්ලස් කොමිසම) කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර…
Read More » -
පේරාදෙණිය සරසවි ගංවතුර අවදානම – සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්
පවතින අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යාමත් සමඟ පේරාදෙණිය සරසවි ගංවතුර අවදානම පිළිබඳ විශේෂ දැනුම්දීමක් විශ්වවිද්‍යාල…
Read More » -
මහර බන්ධනාගාර නොසන්සුන්තාව මීගමුවේ සිද්ධියට වඩා වෙනස් – අධිකරණ ඇමති
මහර බන්ධනාගාර නොසන්සුන්තාව මීගමුවේ මීට පෙර වාර්තා වූ සිද්ධියට වඩා ස්වභාවයෙන්ම වෙනස් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ඔහු…
Read More » -
මහර බන්ධනාගාර ගැටුමට තදබදය හේතුවක් බවට චෝදනා
මහර බන්ධනාගාර ගැටුම ඇතිවීමට ප්‍රධාන හේතුව එහි පවතින අධික තදබදය බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කරයි. එම කමිටුවේ සභාපති…
Read More » -
සංචාරක සංවර්ධන අරමුදල් 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජුව
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංචාරක සංවර්ධන අරමුදල් 2027 වසරේ සිට දිස්ත්‍රික් මට්ටමින් සෘජුව ලබාදීමට රජය තීරණය…
Read More » -
නෝර්වුඩ් අස්වැසුම මුදල් වංචාවට නිලධාරිනියන් දෙදෙනා රිමාන්ඩ්
නෝර්වුඩ් අස්වැසුම මුදල් වංචාවට නිලධාරිනියන් දෙදෙනා රිමාන්ඩ් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් වංචා…
Read More »