ප්‍රධාන පුවත්

ගෝඨාභයගේ පෙත්සම ගැන අභියාචනාධිකරණ නියෝගය සැප්තැම්බර් 22දා

ගෝඨාභයගේ පෙත්සම ගැන තීරණය සැප්තැම්බර් 22දා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලදී තමන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තැබීම වළක්වාලන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධ කරුණු සලකා බැලීම අද අවසන් කළ අභියාචනාධිකරණය, එය විභාගයට ගැනීමට අවසර ලබාදෙන්නේද යන්න පිළිබඳ නියෝගය සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දී තිබේ.

එමෙන්ම, නඩුවට අදාළව පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කිරීමට ඇති ලිඛිත දේශන තිබේ නම් ඒවා මෙම මස 31 වැනිදාට පෙර අධිකරණයට ගොනු කරන ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button