ප්රධාන පුවත්
ප්රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්රවර්ගය මෙයයි.
-
වතු පාසල් සංවර්ධනයට රජයේ ප්රමුඛ අවධානය
වතු පාසල් සංවර්ධනය රජයේ ප්රධාන අධ්යාපන ඉලක්කයක් බව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය…
Read More » -
චාවකච්චේරිය රෝහලට නව ඖෂධ ගබඩාවක්
චාවකච්චේරිය රෝහල සඳහා අංගසම්පූර්ණ ඖෂධ ගබඩාවක්, කාර්ය මණ්ඩල නිල නිවාස සංකීර්ණයක් සහ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළත් නව ව්යාපෘතියක් හෙට (19)…
Read More » -
විමල්ගේ ප්රකාශය ගැන විමර්ශනයක්
විමල්ගේ ප්රකාශය සම්බන්ධයෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්දැයි විමර්ශනය කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. හිටපු අමාත්ය විමල්…
Read More » -
දුම්රිය වැඩවර්ජනය අතරේ සේවා රැසක් සාමාන්ය පරිදි
දුම්රිය වැඩවර්ජනයක් වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කර තිබුණද, කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය සේවා රැසක් සාමාන්ය පරිදි පවත්වාගෙන යන බව…
Read More » -
මෙරට ප්රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය අද විවෘත කෙරේ
මෙරට ප්රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සහ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකළ දියජනනි පාවෙන සූර්ය බලශක්ති බලාගාරය අද (18) විවෘත…
Read More » -
අධිවේගී මාර්ගයේ ආසන පටි නීතිය හෙට සිට දැඩිව
අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය හෙට (19) සිට දැඩිව ක්රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. ඒ අනුව…
Read More » -
ඛනිජ තෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවයි
ඛනිජ තෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමේ ක්රියාවලිය විධිමත් කිරීමට අදාළ නියෝගය සඳහා අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. ශ්රී…
Read More » -
රේණුක පෙරේරා අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට
රේණුක පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ජාතික ගමනාගමන කොමිෂන්…
Read More » -
22 වැනි සංශෝධනය ගැන සජිත්ගෙන් දැඩි චෝදනාවක්
22 වැනි සංශෝධනය ප්රජාතන්ත්රවාදයට එල්ල වන දරුණු ව්යවසනයක් බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි. වත්තල ප්රදේශයේ පැවැති “Rhythm of…
Read More » -
රු. 500ක අල්ලසක් සමඟ කොටුව අධිකරණ සේවකයෙකු අත්අඩංගුවට
කොටුව අධිකරණ සේවකයෙකු රුපියල් 500ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට…
Read More »