ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
ජී.එල්. පීරිස්ගෙන් අල්ලස් කොමිසම පැය දෙකක් ප්‍රකාශ ගනී
ජී.එල්. පීරිස් මහතා අද (20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබේ.…
Read More » -
කාවන්තිස්ස ඇතාගේ සිද්ධියට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි – සැකකරුගේ බිරිඳගෙන් ආයාචනයක්
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ බිරිඳ, තම සැමියාට එරෙහි…
Read More » -
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි අදාළ ප්‍රාදේශීය සභාවේ…
Read More » -
දිවයින පුරා පැයක කාලයක් අද විදුලි කප්පාදුව සිදුවන හැටි
අද විදුලි කප්පාදුව යළිත් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. ලක්විජය විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රිය වීම හේතුවෙන් අද (20)…
Read More » -
නාමල්ගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
නාමල්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
Read More » -
ඥානසාර හිමියන් යළි සිරගත වීම ගැන මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්
ඥානසාර හිමියන් යළි සිරගත වීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවේ සඳහන් තාක්ෂණික දෝෂය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා…
Read More » -
කථානායකගේ සහතිකය සමඟ දූෂණ විරෝධී සංශෝධන පනත බලාත්මක වෙයි
දූෂණ විරෝධී සංශෝධන පනත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) සිය සහතිකය සටහන් කර තිබේ. ඒ අනුව 2026…
Read More » -
නව ත්‍රස්ත පනත් කෙටුම්පතට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට
නව ත්‍රස්ත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට…
Read More » -
ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් වන වේලාව ගැන ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක්
ගෑස් සැපයුම අද (19) සවස් කාලයේ සිට යළි සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි වනු ඇතැයි ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.…
Read More » -
අකුරණේ මාරක රිය අනතුරක් – සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි
අකුරණේ මාරක රිය අනතුරින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කුරුගොඩ හන්දිය ආසන්නයේදී සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයක් තවත් වාහන කිහිපයක ගැටීමත් සමඟ මෙම…
Read More »