ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
ලං. වි .ම. සේවකයින්ට සියයට 25ක වැටුප් වැඩිවීමක්
ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සියලු සේවකයින් සඳහා සියයට 25ක වැටුප් වැඩිවීමක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම වැටුප්…
Read More » -
දකුණු ගැඹුරු මුහුදේ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්ද්‍රව්‍ය හමුවෙයි
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශයක සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර නාවික හමුදාව භාරයට ගත් බහුදින ධීවර…
Read More » -
අස්වැසුම තොරතුරු යාවත්කාලීන කිරීම ඇරඹේ – මාර්තු 28ට පෙර නිවෙස් සංගණනයක්
අස්වැසුම පළමු අදියර සඳහා (2022/2023) අයදුම් කළ ප්රතිලාභ ලබන සහ නොලබන සියලු පුද්ගලයින්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක…
Read More » -
විදෙස් ශ්‍රමිකයින්ගෙන් පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 729ක් ශ්‍රී ලංකාවට
සංස්කරණය කළ පුවත් වාර්තාව: 2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවා ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු…
Read More » -
ඉරාන නාවිකයින් ආපසු නොයවන්නැයි අමෙරිකානු බලපෑම්.
ගිලී ගිය ඉරාන යුද නෞකාවකින් බේරාගත් නාවිකයින් නැවත ඉරානයට යැවීමෙන් වැළකෙන ලෙස කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා…
Read More » -
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වංචා හා දූෂණ 25ක වාර්තා නීතිපතිවරයාට – කෝපා කමිටු අනුමැතිය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට…
Read More » -
මෙරට සිටින අමෙරිකානුවන්ට විශේෂ දැනුම්දීමක් – ගුවන් ගමන් බාධා අතර දින 14ක නොමිලේ වීසා දිගුවක්
ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙරට සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විශේෂ දැනුම්දීමක් නිකුත් කර…
Read More » -
ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුර දේශපාලනික කරුණු මත ලබා දීමට තිත – අමාත්‍ය හර්ෂණ නානායක්කාර
සාමදාන විනිශ්චයකාර තනතුර තවදුරටත් දේශපාලනික කරුණු මත ලබා නොදෙන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අද…
Read More » -
කුෂ් කිලෝ 6ක් හා හෂීස් කිලෝ 4ක් සමඟ සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට
ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයෙකු විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. පොලිස්…
Read More » -
නොරොච්චෝලය බලාගාරයේ ගල්අඟුරු යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිතයි – සජබෙන් චෝදනා
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ නොරොච්චෝලය බලාගාරයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත…
Read More »