ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
IMF සමාලෝචන දෙකට අනුමැතිය
ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සහ හයවන සමාලෝචන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩල අනුමැතිය…
Read More » -
වනාතවිල්ලුව ප්‍රා.ස. සභාපති ධුරය සජබයට හිමිවේ
වාරණ නියෝගයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (27) පැවැත්විය. එහිදී පොදු විපක්ෂයේ…
Read More » -
කොරියා රැකියාකරුවන්ට ආයෝජන සහය දෙන බව රජය කියයි
දකුණු කොරියාවේ රැකියා කරමින් පසුව ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයන්ට රජයේ පූර්ණ සහය ලබාදෙන බව වැඩ…
Read More » -
ආණ්ඩුව ඉවත් කරන්න ජනතා ඉල්ලීමක් නෑ – ජනපති
වත්මන් රජය ජනතාවට වගකියන ආණ්ඩුවක් බැවින් එය බලයෙන් පහ කිරීමට මහජනතාවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
Read More » -
පොලිස්පතිගේ නමින් සිදුවන සයිබර් කප්පම් ජාලයක් ගැන විමර්ශන
පොලිස්පතිවරයාගේ නම සහ ව්‍යාජ අත්සන භාවිතා කරමින් ක්‍රියාත්මක වන සයිබර් තර්ජන හා කප්පම් ගැනීමේ ජාලයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය…
Read More » -
නිවාස අධිකාරියේ බඳවාගැනීම් ගැන කෝප් වාර්තාවක් කැඳවයි
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත සිදුකර ඇති සේවක බඳවාගැනීම් පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්…
Read More » -
වෙසක් සතියට මැයි 30 සහ 31 සුරාසැල් වසා තැබේ
2026 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මැයි 30 සහ 31 යන දෙදින තුළ දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබීමට තීරණය කර…
Read More » -
හොර රන් භාණ්ඩ උකස් කළ ජාවාරම්කරු කොටුවෙයි
ව්‍යාජ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන වෙත ඉදිරිපත් කර මුදල් වංචා කළ බවට සැකපිට පුද්ගලයෙකු රක්වාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
Read More » -
ඩොලරයේ විකුණුම් මිල රු.330 පනී
අමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය යළිත් රුපියල් 330 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දෛනික…
Read More » -
ආදිවාසීන්ගේ පාරම්පරික ඉඩම් යළි ලබාදීමට මහවැලි අධිකාරිය එකඟ වෙයි
රඹකැන්ඔය සහ පොල්ලබැද්ද ප්‍රදේශවල පිහිටි ආදිවාසී ජනතාවගේ පාරම්පරික ඉඩම් නැවත ඔවුන් වෙත පවරා දීමට පියවර ගන්නා බව මහවැලි අධිකාරිය අද…
Read More »