ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
සිරිපා වන්දනා සමය 31දා අවසන්
මෙවර ශ්‍රීපාද වන්දනා සමය මැයි 31 වනදාින් නිමාවට පත්වන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි ප්‍රකාශ කළහ. වෙසක් පොහෝ…
Read More » -
මධ්‍යම අධිවේගයේ නව කොටස අද ඇරඹෙයි
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි කොටසේ දෙවැනි අදියරට අයත් රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු අද (29) ජනාධිපති අනුර…
Read More » -
මඩකලපුවේ දරු දෙදෙනාගේ මරණයේ අඳුරු සත්‍යය
අහිංසක දරුවන්ගේ ජීවිත අහිමි වූ මෙම සිදුවීම සමාජයම කම්පා කළ අතර, එහි පසුබිමේ තිබූ සංවේදී සහ කණගාටුදායක තොරතුරු රැසක් මේ…
Read More » -
කපිල පෙරේරා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉවත්වෙයි?
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට තොරතුරු…
Read More » -
2030 වනවිට ඩිජිටල් ආර්ථිකය 12% දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ දායකත්වය මේ වනවිට පවතින 3% මට්ටමේ සිට 2030 වනවිට 12% දක්වා ඉහළ නැංවීම රජයේ ප්‍රධාන ඉලක්කයක්…
Read More » -
ව්‍යාජ CCTV දඩ SMS ගැන CERT අනතුරු අඟවයි
මාර්ගවල CCTV කැමරා මඟින් රථවාහන වැරදි හඳුනාගෙන ඇති බව පවසමින් ජනතාව වෙත යොමු කෙරෙන ව්‍යාජ SMS සහ WhatsApp පණිවුඩ පිළිබඳව…
Read More » -
රජයේ වතු ඉඩම් ආයෝජනයට දෙවන අදියර ඇරඹේ
ඌණ උපයෝජිත රජයේ වතු ඉඩම් සහ දේපළ ආයෝජනය සඳහා ලබාදීමේ දෙවන අදියර ආරම්භ කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල…
Read More » -
කාන්තා සෞඛ්‍යය පවුලකම ශක්තියක් – සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක SAJITH PREMADASA මහතා පවසන්නේ කාන්තා සෞඛ්‍යය යනු කාන්තාවන්ට පමණක් සීමා වූ කරුණක් නොව, සෑම පවුලකම යහපැවැත්ම හා ස්ථාවරත්වය…
Read More » -
අබුඩාබිවලින් ශ්‍රී ලාංකික තරුණයන් 7ක් පිටුවහල් කරයි
මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වයන්ට අදාළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවල ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ තබා ගැනීමත්, ඒවාට ‘Like’…
Read More » -
වැලිකඩ OIC අත්අඩංගුවට – චීන ජාතිකයන්ගේ පැමිණිල්ලෙන් තොරතුරු රැසක් එලියට
චීන ජාතිකයන් පිරිසක් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත, පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂක…
Read More »