ප්රධාන පුවත්
ප්රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්රවර්ගය මෙයයි.
-
ශ්රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව මිලියන 1.3කින් ඉහළට
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ශ්රී ලංකාවේ මූලික ආහාර අවශ්යතා සපුරා ගැනීමට අපහසුතාවට පත්ව සිටින ජනතාවගේ සංඛ්යාව තවත් මිලියන…
Read More » -
චීන ආරක්ෂක උපදේශක සහ මෙරට ආරක්ෂක ලේකම් අතර සාකච්ඡාවක්
ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට අලුතින් පත්වී ඇති ආරක්ෂක උපදේශක ජ්යේෂ්ඨ කර්නල් FU Xiao මහතා ආරක්ෂක අමාත්යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර්…
Read More » -
මහින්දගේ ප්රධානත්වයෙන් පොහොට්ටු විධායක කමිටුව රැස්වේ
පොදුජන පෙරමුණේ විධායක කමිටු රැස්වීම අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වී තිබේ. නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ…
Read More » -
රු.කෝටි 3.5ක බැංකු මුදල් කොල්ලය: සහකාර කළමනාකරු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
හොරණ ප්රදේශයේ පිහිටි රාජ්ය බැංකුවකින් රුපියල් කෝටි 3.5ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු පොලිස්…
Read More » -
ඔන්ලයින් වංචා ජාලවලට එරෙහිව ශ්රී ලංකාව සහ චීනයෙන් දැඩි ක්රියාමාර්ග
ඔන්ලයින් සූදු, විදුලි සංදේශ වංචා සහ ඒවාට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් ශ්රී ලංකාවට සංක්රමණය වීම වැළැක්වීම සඳහා ශ්රී ලංකාව සහ…
Read More » -
ප්රමිතියෙන් තොර වැඩිහිටි නිවාසවලට නීති දැඩි කිරීමට රජයෙන් තීරණයක්
නියමිත ප්රමිතීන්ට අනුකූල නොවී පවත්වාගෙන යන වැඩිහිටි නිවාස සහ සුරැකුම් මධ්යස්ථාන සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීති ක්රියාමාර්ග ගන්නා බව ග්රාමීය සංවර්ධන,…
Read More » -
ඩොලර් මිලියන 2.5 සිද්ධියේ වාර්තාව කාරක සභාවට
ඔස්ට්රේලියානු සමාගමකට ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයකට මාරුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සකස් කළ මහා භාණ්ඩාගාර වාර්තාව…
Read More » -
ඇහැලියගොඩ OIC ඇප මත මුදාහැරේ
රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇප මත නිදහස් කර තිබේ.…
Read More » -
සුරේෂ් සලේගේ මෝසමට නියෝගය ජූනි 10දා
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින හිටපු රාජ්ය බුද්ධි සේවා ප්රධානී Suresh Sallay සම්බන්ධයෙන් ගොනු කර ඇති මෝසමක් පිළිබඳ නියෝගය…
Read More » -
රාජ්ය සේවය ඩිජිටල්කරණයට ජාතික වැඩසටහනක්
ශ්රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ සැලසුමේ කොටසක් ලෙස රාජ්ය සේවය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම සහ රාජ්ය නිලධාරීන්ගේ තාක්ෂණික හැකියාවන්…
Read More »