උණුසුම් පුවත්
-
පාන් මිල ඉහළට – බේකරි නිෂ්පාදන මිලත් රු. 5කින් වැඩි වෙයි
අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල ඉහළට දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5කින්…
Read More » -
රෝහිත බෝගොල්ලාගමගේ ඇප ඉල්ලීමේ තීන්දුව නොවැම්බර් 06ට කල් යයි
හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය නොවැම්බර් මස 06 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද (29)…
Read More » -
නාමල් රාජපක්ෂගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් තැබේ
නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධ මුදල් විශුද්ධිකරණ විමර්ශනයට අදාළ නඩුවේ ඉදිරි කටයුතු සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව පොලිස් මූල්‍ය…
Read More » -
හෝමාගම පොලිස් අපරාධ අංශ ස්ථානාධිපති අත්අඩංගුවට
හෝමාගම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් භාරයේ සිටි තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින්…
Read More » -
ලලිත් පියුම් පෙරේරා අත්අඩංගුවට – රජයට රුපියල් ලක්ෂ 51ක පාඩුවක් කළ බවට චෝදනා
ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති හා අධ්යක්ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව…
Read More » -
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් – නොවැම්බර් 11 දක්වා
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් සුගීෂ්වර බණ්ඩාර මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය. ඒ අනුව,…
Read More » -
ජොන්ස්ටන් ප්‍රනාන්දු වාහන සිද්ධියට වරද පිළිගනී
ජොන්ස්ටන් ප්‍රනාන්දු වාහන සිද්ධියට වරද පිළිගනී ජොන්ස්ටන් ප්‍රනාන්දු වාහන සිද්ධියට අදාළ නඩුවේ තීරණය නොවැම්බර් 11 වැනිදා බදු නොගෙවා මෙරටට ආනයනය…
Read More » -
නාමල්ගේ ඇප ඉල්ලීම ගැන තීරණය නොවැම්බර් 03 වැනිදා
නාමල්ගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගය ලබන නොවැම්බර් 03 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ. නාමල්ගේ…
Read More » -
ගෆූර් මාමාට වසර 12ක සිරදඬුවමක් – ලැක්ටෝවත්ත පුපුරණ ද්‍රව්‍ය නඩුවේ තීන්දුව
ගෆූර් මාමාට වසර 12ක සිරදඬුවමක් වනාතවිල්ලුව ලැක්ටෝවත්ත පුපුරණ ද්‍රව්‍ය නඩුවේ තුන්වන විත්තිකරු වන මොහොමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ හෙවත් ‘ගෆූර් මාමා’…
Read More » -
හෝමාගම පොලිස් සිරමැදිරියේ මරණය සම්බන්ධයෙන් OIC ඇතුළු තිදෙනෙකුට කැඳවීමක්
හෝමාගම පොලිස් සිරමැදිරියේ මරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ…
Read More »