උණුසුම් පුවත්
-
ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සභාපති ඉල්ලා අස්වෙයි
ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සහ ශ්‍රීලන්කන් කේටරින් සමාගම්වල සභාපති ලෙස සේවය කළ සරත් ගණේගොඩ මහතා සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.…
Read More » -
වියළි කාලගුණයේ පාසල් පවත්වාගෙන යාම – අධ්‍යාපන අමාත්‍යාංශයේ නව මාර්ගෝපදේශ
වියළි සහ උෂ්ණත්වය වැඩිවූ කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් ක්‍රියාකාරකම් ආරක්ෂිත ලෙස පවත්වාගෙන යාම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්…
Read More » -
2026 අප්‍රේල් සිට විදුලි ගාස්තු ඉහළට – ඒකක අනුව නව බිල් වැඩිවීමක්
2026 වසරේ දෙවන කාර්තුවට අදාළව විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම (PUCSL) එකමතිකව තීරණය කර ඇත.…
Read More » -
බලශක්ති ඇමති ශරීර ඇප මත මුදාහැරේ
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අද (27) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන් බව වාර්තා වේ.…
Read More » -
ශ්‍රීලන්කන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට ඇප – නඩුව ජුලි 28ට කැඳවයි
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (24) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්…
Read More » -
ආචාර්ය හාන්ස් විජේසූරියගේ නායකත්වයෙන් බලශක්ති ආර්ථික සංවර්ධනයට විශේෂඥ කමිටුවක්
බලශක්ති ආර්ථිකය ශක්තිමත් කරමින් ජාතික ආර්ථිකයේ තිරසර වර්ධනයක් ඇති කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.…
Read More » -
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් යළි ආරම්භයි
පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත ආරම්භ කර ඇති බව…
Read More » -
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේන් හදිසි පණිවුඩයක්-පද්ධතියේ බිඳවැටීමක් සේවාවන් නවතා දමයි
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට හදිසි තාක්ෂණික බිඳවැටීමක් ඇතිව තිබේ. එම තත්ත්වය හේතුවෙන් සේවා ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට අදාළ…
Read More » -
පොදු ප්‍රවාහන ගාස්තු ඉහළට සියයට 12 ඉක්මවයි
ඉන්ධන මිල ඉහළ යාමත් සමග පොතු ප්‍රවාහන ගාස්තු සංශෝධන කිරීම සදහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. එම…
Read More » -
ශ්‍රී ලංකාවට තෙල් සැපයීමට ඉරානය සූදානම් – ඉරාන තානාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාව තමන්ගේ සමීප මිතුරෙකු බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහය ලබාදීමට ඉරානය සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ්…
Read More »