උණුසුම් පුවත්
-
සෙවනගල සීනි කර්මාන්තශාලාව වසා දැමේ
සේවක වැඩ වර්ජනය හේතුවෙන් සිදුවන මූල්‍යමය අලාභය අවම කිරීම සඳහා සෙවනගල සීනි කර්මාන්තශාලාව නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පාලනාධිකාරිය…
Read More » -
අල්ලස් කොමිසමේ නිලධාරීන් රවී කරුණානායකගේ නිවසට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස වෙත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් අද (29)…
Read More » -
නේපාලයට ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක්
නේපාලයට මානුෂීය ආධාර නේපාලයට බලපෑ හදිසි ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු…
Read More » -
300KWට වැඩි සූර්ය පැනල දින 4ක් ක්‍රියාවිරහිත කරයි
වහළ මත සවිකර ඇති කිලෝවොට් 300කට වැඩි ධාරිතාවකින් යුත් සූර්ය පැනල අද (27) සිට ලබන ඉරිදා (30) දක්වා ක්‍රියාවිරහිත කිරීමට…
Read More » -
නේපාලයට ගංවතුරක් අතුරුදන් වූවන් අතර විදේශිකයින් 291ක්
නේපාලයට ගංවතුරක් නේපාලයේ ඇතිවී තිබෙන නේපාල ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් අතර විදේශීය සංචාරකයින් 291 දෙනෙකු සිටින බව විදෙස්…
Read More » -
මුහුදු ප්‍රදේශවල තද සුළං ගැන අනතුරු ඇඟවීමක්
කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල තද සුළං පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක…
Read More » -
දිගු සති අන්තයත් සමඟ මාකුඹුරේ මගී තදබදයක්
මාකුඹුරේ මගී තදබදයක් දිගු සති අන්ත නිවාඩුවත් සමඟ කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ මගී තදබදයක් හටගෙන තිබේ. නිවාඩු කාලය ගත…
Read More » -
අධිවේගී මාර්ගවල ස්ථාන කිහිපයක අද (26) ගමනාගමනය මන්දගාමී වෙයි
අධිවේගී මාර්ග කිහිපයක ස්ථාන ආශ්‍රිතව රථවාහන තදබදයක් හටගෙන ඇති බැවින් රියදුරන්ට අවධානයෙන් රිය ධාවනය කරන ලෙස දැනුම් දෙයි.
Read More » -
කෙහෙල්බද්දර පද්මේ සැප්තැම්බර් 03 දක්වා රිමාන්ඩ්
රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති කෙහෙල්බද්දර පද්මේ නමැත්තා අද (25) අපරාධ පරීක්ෂණ…
Read More » -
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා තවත් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කර තිබේ. පාස්කු ඉරුදින…
Read More »