උණුසුම් පුවත්
-
එරාජ් ප්‍රනාන්දු සියදිවි නසා ගනී – හම්බන්තොට හිටපු නගරාධිපති
හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා සියදිවි හානි කරගෙන මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ…
Read More » -
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසද ජනප්‍රිය වූ ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත…
Read More » -
පියංකර ජයරත්නට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (01)…
Read More » -
22 වන සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි
22 වන සංශෝධනයට එරෙහි පෙත්සම් 67ක් – අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට පෙත්සම් 05ක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22…
Read More » -
රවී කරුණානායකට ඇප මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග
රවී කරුණානායකට ඇප ලබාදීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්…
Read More » -
කොළඹ වරායේ කන්ටේනරයකින් කිලෝ 420ක අයිස් මත්ද්‍රව්‍ය සොයාගනී
කොළඹ වරායේ කන්ටේනරයකින් කිලෝ 420ක අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමත් සමග සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට…
Read More » -
අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රු.10කින් ඉහළට
පාන් මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව, ග්‍රෑම් 450ක පාන්…
Read More » -
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමේ තීරණයට අධිකරණයෙන් තහනමක්
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අයකිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන…
Read More » -
ප්‍රකාශයක් ලබාදීමට රවී කරුණානායක අල්ලස් කොමිසමට
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.…
Read More » -
පෙට්‍රල් මිල පහළට – අද මධ්‍යම රාත්‍රියේ සිට නව මිල මෙන්න
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.…
Read More »