උණුසුම් පුවත්

පෙට්‍රල් මිල පහළට – අද මධ්‍යම රාත්‍රියේ සිට නව මිල මෙන්න

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට නව පෙට්‍රල් මිල ගණන් ක්‍රියාත්මක වනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button