
උණුසුම් පුවත්
විහාර මහාදේවි උද්‍යානයේ සත්යග්රහ භූමියේ නොසන්සුන්තාවක්
විහාර මහාදේවි උද්‍යානයේ සත්යග්රහ භූමියේ නොසන්සුන්තාවක් හටගෙන තිබෙන්නේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් සිදුකරන සත්‍යග්‍රහය අතරතුරදීය.
කුරුඳුවත්ත පොලිසිය විසින් සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් රැගෙන පැමිණීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ.



