සෞඛ්‍යය
වසංගත, වෛරස් පැතිරීම්
නව චිකිත්සාවන්, ඖෂධ නිකුත් කිරීම, රෝහල් පද්ධති
මානසික සෞඛ්‍යය
-
උත්සව සමයේ ආරක්ෂාව ගැන GMOA අනතුරු ඇඟවීමක් – රෝහල් 24 පැය සේවාවන් සූදානම්
අලුත් අවුරුදු උත්සව සමය හමුවේ ජනතාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA)…
Read More » -
අවුරුදු උත්සව සඳහා සෞඛ්‍ය උපදෙස්: උෂ්ණ කාලගුණය හමුවේ ආරක්ෂිතව ක්‍රියාකරන්න
මෙම දිනවල පවතින අධික උෂ්ණ කාලගුණික තත්ත්වය හේතුවෙන් අවුරුදු උත්සව සංවිධානය කරන සහ ඒවාට සහභාගී වන සියලුදෙනා අවධානයෙන් කටයුතු කළ…
Read More » -
අවුරුදු සමයේ රුධිරයේ සීනී පාලනය ගැන වෛද්‍යවරුන්ගෙන් වැදගත් අනතුරු ඇඟවීමක්
අවුරුදු සමය යනු සතුට, එකමුතුව සහ රසවත් ආහාරවලින් පිරිපුන් කාලයක් වුවද, සෞඛ්‍යය පිළිබඳ අවධානය අඩු වීමක් ඇතිවිය හැකි කාලයකි. විශේෂයෙන්ම…
Read More » -
අධික උණුසුම ගැන වෛද්‍යවරුන්ගේ අවවාද – මානසික අවපීඩනය ඇතිවීමේ අවදානමක්
අධික උණුසුම් කාලගුණ තත්ත්වය මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බව මනෝ වෛද්‍ය විද්‍යා විජේබණ්ඩාර මහත්මිය පවසයි. ඇය සඳහන් කළේ,…
Read More » -
මෙරට ක්ෂය රෝගීන්ගෙන් ක් බස්නාහිරින්
ශ්‍රී ලංකාව තුල වාර්ෂිකව ක්ෂය රෝගීන් 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික…
Read More » -
මී උණ රෝගීන් 1,800ක් මෙම වසරේ මුල් කාලය තුල
වසංගත රෝග විද්‍යා අංශය පවසන පරිදි 2026 වසරේ මෙතෙක් ගත වු කාලය තුළදී මී උණ රෝගීන් 1,800ක පමණ පිරිසක් වාර්තා…
Read More » -
ව්‍යාජ ආයුර්වේද ආයතන සහ වෛද්‍යවරුන් ගැන ආයුර්වේද වෛද්‍ය සභාවෙන් නිවේදනයක්
විවිධ පුද්ගලයන් විසින් තම ආයතන සඳහා “ආයුර්වේද වෛද්‍ය සභාව” ලෙස අර්ථ ගත කළ හැකි නාමයන් භාවිත කරමින් කටයුතු කරමින් සිටින…
Read More » -
වසරේ ගතවූ කාලය තුල ඩෙංගු රෝගීන් 13, 416ක් – ජාතික ඩෙංගු මර්ධන ඒකකය
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ ඩෙංගු මරණ 4ක් ද වාර්තා වී ඇති බවය.…
Read More » -
ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් අද සිට GMOA ඉවතට – ඉල්ලීම්වලට ප්‍රතිචාර නොලැබීම හේතුවක්
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති “ආරෝග්‍යා” ව්‍යාපෘතියෙන් අද (02) සිට ඉවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇති…
Read More » -
ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2 සිට ඉවත් වීමට GMOA තීරණය කරයි
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කරන ලද “ආරෝග්‍යා” නව ව්‍යාපෘතියෙන් මාර්තු 2 වැනිදා සිට ඉවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) මධ්‍යම…
Read More »