Vigasa_Editorial
-
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 ඔක්තෝබර් 08
අද දින ලග්න පලාපල අද දින ලග්න පලාපල සකස් කර ඇත්තේ ලග්න 12ටම එකම රටාවක් සහ සමාන විස්තර ප්‍රමාණයක් පවත්වාගෙන…
Read More » -
උණුසුම් පුවත්
ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත්…
Read More » -
උණුසුම් පුවත්
හිටපු විදේශ ඇමති බෝගොල්ලාගම රිමාන්ඩ්
හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද…
Read More » -
උණුසුම් පුවත්
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යයි
අද (07) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය, කොළඹ ප්‍රධාන…
Read More » -
ප්‍රධාන පුවත්
වගාකරුවන්ට පොල් වගා හානි සඳහා රක්ෂණයක් හෝ වන්දි
පොල් වගා හානි වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හෝ සුදුසු වන්දි ලබාදීමේ වැඩපිළිවෙළක් හඳුන්වාදීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා සිදුකරමින් පවතින බව…
Read More » -
ප්‍රධාන පුවත්
දිලිත් ඇතුළු 6 දෙනාගේ නඩුව යළි කැඳවයි
දිලිත් ඇතුළු 6 දෙනාගේ නඩුව අද ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යළි කැඳවා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු…
Read More » -
උණුසුම් පුවත්
රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවකට…
Read More » -
ප්‍රධාන පුවත්
ඉන්දියාවෙන් රු. මිලියන 52ක ක්ෂය රෝග මර්දන ඖෂධ තොගයක්
රුපියල් මිලියන 52ක් පමණ වටිනා ක්ෂය රෝග මර්දන ඖෂධ තොගයක් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. අදාළ ඖෂධ…
Read More » -
උණුසුම් පුවත්
ඥානසාර හිමිගේ නඩුව පෙබරවාරි 25ට කල් තැබේ
මාස නවයක සිරදඬුවමකට යටත්ව සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අදාළ නඩුකරය පෙබරවාරි 25 වැනිදා යළි…
Read More » -
ප්‍රධාන පුවත්
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා ප්‍රදීප් කාරියවසම් අත්අඩංගුවට
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා…
Read More »