Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
ජංගම දුරකථනයෙන් උසස් පෙළ සිසුවියකගේ කාමරය ගිනිගනි
සීගිරිය ගලකොටුව ප්‍රදේශයේ නිවසක, ජංගම දුරකථනයක් විදුලි ආරෝපණයට යොදා තිබූ අවස්ථාවක සිදුවූ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බව වාර්තා…
Read More » -
ප්‍රධාන පුවත්
කුරුඳුවලින් රු. කෝටි 8,000කට ආසන්න ආදායමක්
පසුගිය වසර තුළ කුරුඳු නිෂ්පාදන අපනයනය කිරීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 260කට අධික ආදායමක්, එනම් රුපියල් කෝටි 8,000කට ආසන්න මුදලක් උපයා…
Read More » -
ප්‍රධාන පුවත්
සුරාබදු ආදායම් වැඩි කරගැනීම සඳහා ඩිජිටල්කරණයට වෘත්තීය සමිති එකඟවෙයි
ශ්‍රී ලංකාව තුල සුරාබදු ආදායම් රැස්කිරීම වැඩිදියුණු කරගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල්කරණ හා නව්‍යකරණ වැඩපිළිවෙළට සුරාබදු දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය…
Read More » -
අද විශේෂ
විකට් පොල්ලෙන් පහරදී තරුණයෙකු මරුට
පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තරුණයෙකු ඝාතනය කර තිබේ රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිව…
Read More » -
ප්‍රධාන පුවත්
2026 සංචාරක පැමිණීම මේ වනවිට ලක්ෂ 3 පනී
මෙම වසරේ 2026 මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ඇති බව ශ්‍රී…
Read More » -
ක්‍රීඩා
පාකිස්තානයට තියුණු ජයක්
අද (07) විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් නෙදර්ලන්තට එරෙහිව කඩුලු 3ක විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තාන…
Read More » -
ක්‍රීඩා
පාකිස්තානු පිලට 148ක ඉලක්කයක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයක් ලෙස අද (07) පැවැත්වෙන පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත…
Read More » -
ප්‍රධාන පුවත්
ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 750ක් ඉක්මවූ විදෙස් ප්‍රේෂණ
මෙම වසරේ ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 751.1ක් බව ශ්‍රී…
Read More » -
ප්‍රධාන පුවත්
මන්ත්‍රීවරියන් හට සිදුවන අපහාස වැළැක්වීමට යෝජනාවක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක්…
Read More » -
ප්‍රධාන පුවත්
ඊයේ දිනයේ බීමත් රියදුරන් 422ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරන්නේ, දෛනික සෝදිසි මෙහෙයුම්වලට අනුව ඊයේ (06) දිනයේදී පුද්ගලයින් 27,430 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති…
Read More »