Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
මාදැල් ධීවරයින් අඛණ්ඩව තෙවන දිනටත් සත්‍යග්‍රහයේ
ට්‍රැක්ටරයකට සවිකර ඇති වින්ච් යන්ත්‍ර භාවිතා කර සිදුකරන මාදැල් ධීවර කටයුතු සඳහා පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ධීවරයින්…
Read More » -
විදෙස්
ඉරානය සමග වෙළෙඳාම් කලොත් බදු – ට්‍රම්ප් අත්සන් කල නියෝගයකට
ඉරානය සමඟ වෙළෙඳ ගනුදෙනු අඛණ්ඩව සිදුකරන රටවල් සඳහා අමතර තීරුබදු පැනවීමට අදාළව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා…
Read More » -
ක්‍රීඩා
අද ඇරඹේන T20 ලෝක කුසලානය
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (7) SSC ක්‍රීඩාංගනයේ දී ආරම්භ…
Read More » -
උණුසුම් පුවත්
ලොරියක ගැටි 11වියැති සිසුවියක මරුට
කනාදොල ඉලුක්තැන්න මාර්ගය අයිනෙන් ගමන් කරමින් සිටි පාසල් සිසුවියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.…
Read More » -
කාලගුණය
දිස්ත්‍රික්ක කිහිපයකට අද විටින් විට වැසි
අද (7) දිනයේදී ඌව පළාතේ මෙන්ම මාතලේ, නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
Read More » -
අද ලග්න
දිනයේ ලග්න පලාපල
♈ මේෂ අද ඔබට කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි දිනයක් වේ. වැඩ සහ ව්‍යාපාරික කටයුතු වලදී උත්සාහය ප්‍රතිඵලදායක වන…
Read More » -
උණුසුම් පුවත්
ගෑස් මිල ඉහළට
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5…
Read More » -
උණුසුම් පුවත්
මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම අද සම්මත වෙයි
අද දින (6) මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම වැඩි ඡන්ද 104කින් සම්මතවී ඇත. එම යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි…
Read More » -
ප්‍රධාන පුවත්
උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට නිවේදනයක්
උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.…
Read More » -
උණුසුම් පුවත්
චමිත්‍රිට ඇප
අද දින (6) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…
Read More »