
උණුසුම් පුවත්
ගෑස් මිල ඉහළට
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර ඇත.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් වැඩි කර ඇති අතර, පෙර රුපියල් 4,250ක්ව පැවති එහි මිල නව සංශෝධනය අනුව රුපියල් 4,330ක් ලෙස වෙනස් වේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,742ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.



