Vigasa_Editorial
-
කාලගුණය
දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන – ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, අද පස්වරු…
Read More » -
ප්‍රධාන පුවත්
2025 වැටලීම්වලින් රු. බිලියන 110කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට – රවී සෙනවිරත්න
2025 වැටලීම්වලින් රු. බිලියන 110කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට – රවී සෙනවිරත්න 2025 වසර තුළ පොලීසිය හා හමුදාව එක්ව ක්‍රියාත්මක…
Read More » -
උණුසුම් පුවත්
අකුරේගොඩ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
පසුගියදා අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගියදා අකුරේගොඩ ප්‍රදේශයේදී…
Read More » -
ප්‍රධාන පුවත්
අමෙරිකානු පැසිෆික් අණදෙන නිලධාරී හා මෙරට ආරක්ෂක නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡා – සමුද්‍රීය ආරක්ෂාවට වැඩි අවධානය
Stephen T. Koehlerගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන අමෙරිකානු පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරියා සහ Aruna Jayasekara අතර විශේෂ හමුවක් පැවැත්වී…
Read More » -
විදෙස්
ඔස්ට්‍රියාවේ හිම කඳු කඩා වැටීම් දෙකක් – පුද්ගලයින් 5 දෙනෙකු මරුට
ඔස්ට්‍රියාවේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ හිම කඳු කඩා වැටීම් දෙකක් හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස්…
Read More » -
ප්‍රධාන පුවත්
හෝමාගමෙන් රු. ලක්ෂ 45ක ‘අයිස්’ සමඟ 44 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට
හෝමාගම ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ වැටලීමකදී රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන…
Read More » -
ප්‍රධාන පුවත්
ගන්දර පොලිස් වසමේ වෙඩි තැබීමක්
අද දින ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. ඉන් තුවාල…
Read More » -
විදෙස්
Artemis II මාර්තු 6 දියත් කිරීමේ සැලසුම –වසර 50කට පසු සඳ තරණයට
1972 වසරින් අනතුරුව මිනිසුන් සඳවටා ගෙන යාමට සැලසුම් කළ NASA හි ARTEMIS – II මෙහෙයුම මාර්තු 6 වනදා දියත් කිරීමට…
Read More » -
අද විශේෂ
සුංගාවිල මාර්ගය යළිත් යටවෙයි
අද (21) පෙරවරුවේ සෝමාවතිය – සුංගාවිල මාර්ගය අඩියක් පමණ ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂවරයා…
Read More » -
අද විශේෂ
ජාත්‍යන්තර මව් භාෂා දිනය අද – භාෂා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වැදගත්කම යළි අවධාරණයට
අද (පෙබරවාරි 21) ලොව පුරා ජාත්‍යන්තර මව් භාෂා දිනය සැමරෙයි. භාෂාමය හා සංස්කෘතික විවිධත්වය රැකගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම මෙහි ප්‍රධාන…
Read More »