Vigasa_Editorial
-
ව්‍යාපාරික
අද රන් මිලේ වෙනසක්
අද දින මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒම දත්තයන්ට…
Read More » -
වත්මන්-යාවත්කාලීන
“ක්ලැරන්ස් – රිදම් ඔෆ් ද ගිටාර්” චිත්‍රපටයේ කොටස් අවසරයකින් තොරව භාවිතය වළක්වමින් වාණිජ අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක්
“ක්ලැරන්ස් – රිදම් ඔෆ් ද ගිටාර්” (Clarence – Rhythm of the Guitar) චිත්‍රපටයේ නිෂ්පාදක වන ආර්ට් මූවිස් (පුද්ගලික) සමාගම…
Read More » -
ප්‍රධාන පුවත්
3 හැවිරිදි දැරියකට දිවි අහිමි කල රිය අනතුර
නාගොල්ල ප්‍රදේශයේදී මෝටර් රථයක් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් 3 හැවිරිදි දැරියක් මියගොස්…
Read More » -
විදෙස්
ට්‍රම්ප් ගෝලීය ආනයන සඳහා 10% නව බද්දක් ප්‍රකාශයට පත්කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සියල්ලටම බලපාන ලෙස සියයට 10ක නව බද්දක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
Read More » -
කාලගුණය
21) පළාඅදත් කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි අවදානමක්
අද (21) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල – 2026 පෙබරවාරි 21
♈ මේෂ රැකියාව: වැඩබර වැඩි විය හැකි නමුත් ඔබගේ නායකත්ව ගුණ මතුවේ. මුදල්: හදිසි වියදම් ඇතිවිය හැක, ණය ගනුදෙනු වලදී…
Read More » -
ප්‍රධාන පුවත්
බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය: ඉදිරියේදී නැවතත් තදබදයක අවදානමක්
කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලියේ ඇතිවූ ප්‍රමාද හේතුවෙන් නැවතත් බහාලුම් තදබදයක් මතුව ඇති බව වාර්තා වේ. ආනයනික බහාලුම් පිටකිරීම සහ…
Read More » -
ප්‍රධාන පුවත්
හැටන්–කොළඹ ප්‍රධාන මාර්ගයේ සංචාරකයින් රැගත් බසයක් අනතුරට – කතක් මරුට, කිහිපදෙනෙකුට තුවාල
හැටන්–කොළඹ ප්‍රධාන මාර්ගයේ , යටියන්තොටතණකොළවත්ත ප්‍රදේශයේදී අද (20) පෙරවරුවේ බස් රථයක් සම්බන්ධ අනතුරක් සිදුව තිබේ. නුවරඑළිය සිට කොළඹ බලා ගමන්…
Read More » -
අධ්‍යාපන
2026දී ගුරුවරුන් 23,000කට වැඩි බඳවා ගැනීමක් – හරිනී අමරසූරිය
මෙම වසර තුළ ගුරුවරුන් 23,000කට අධික සංඛ්‍යාවක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය සඳහන් කර…
Read More » -
ප්‍රධාන පුවත්
ව්‍යාජ විදේශ රැකියා ආයතනක් වටලයි – සැකකරුවන් 3ක් අත්අඩංගුවට
වීසා උපදේශන සහ යුරෝපා රැකියා ලබාදෙන බව පවසා වංචාකරමින් ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ…
Read More »