අද විශේෂ

සුංගාවිල මාර්ගය යළිත් යටවෙයි

අද (21) පෙරවරුවේ සෝමාවතිය – සුංගාවිල මාර්ගය අඩියක් පමණ ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා දැනුම්දී තිබේ.

 

පෙ.ව. 9.15ට වන තත්ත්වය සැලකිල්ලට ගෙන අද දින නිකුත්කළ අදාළ නිවේදනයට අනුව සුංගාවිල සිට සෝමාවතිය පුදබිම දක්වා වූ මාර්ගය අඩියකින් පමණ ජලයෙන් යටවී ඇත.

 

ඒ අනූව සැහැල්ලු වාහන සඳහා මාර්ගය තාවකාලිකව වසා ඇති බව පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ විසින් දැනුම් දී තිබේ.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button