Vigasa_Editorial
-
විදෙස්
ඉන්දියාවේ ජාර්කන්ඩ්හි ගුවන් අනතුරකින් 7ක් මරුට
ඉන්දියාවේ Jharkhand ප්‍රාන්තයේ Chatra district ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
Read More » -
ප්‍රධාන පුවත්
ජාතික නිවාස වැඩසටහනට නිවාස 31,000ක් – දිස්ත්‍රික් 13ක් ආවරණය කරමින් හෙටින් ඇරඹේ
මෙම වසර සඳහා නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.…
Read More » -
කාලගුණය
සවස 2න් පසු දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි අනතුරු ඇඟවීමක්
දකුණු පළාත ඇතුළු රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවල අද පස්වරු 2.00ට පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
Read More » -
උණුසුම් පුවත්
වාද්දූව – මොරන්තුඩුව මාර්ගයේ බස් දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක්
වාද්දූව – මොරන්තුඩුව ප්‍රධාන මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.…
Read More » -
අද ලග්න
අද (23) දින ලග්න පලාපල – ඔබේ ලග්නයට අද කෙසේද?
♈ මේෂ වැඩ කටයුතු පිළිබඳ නව අවස්ථා උදාවිය හැක. ආර්ථික තත්ත්වය මධ්‍යස්ථව පවතින අතර අතිරික්ත වියදම් වලට අවධානය යොමු කරන්න.…
Read More » -
උණුසුම් පුවත්
මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීම් නතර කරන්නැයි පරිසර අධිකාරියෙන් ලිඛිත දැනුම්දීමක්
යාපනය මණ්ඩතිව් දූපතේ ඉදි කෙරෙමින් පවතින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී…
Read More » -
ප්‍රධාන පුවත්
2026 ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරින් මිරිස්ස 5, බෙන්තොට 7
ලොව ප්‍රසිද්ධ සංචාරක වෙබ් අඩවියක් වන Tripadvisor විසින් ප්‍රකාශයට පත් කළ 2026 වසරේ “Travelers’ Choice Awards – Best of the…
Read More » -
ප්‍රධාන පුවත්
කිලිනොච්චියේ නීතිවිරෝධී මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 10ක් නාවික හමුදා අත්අඩංගුවට
කිලිනොච්චි ඉරණතිව් බටහිර මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කරමින් මුහුදු කූඩැල්ලන් අල්ලාගෙන සිටි පුද්ගලයින් දස දෙනෙකු ශ්‍රී ලංකා නාවික…
Read More » -
Tech
Meta විසින් Messenger වෙබ් අඩවිය 2026 අප්‍රේල් සිට
වසර ගණනාවක් පුරා ස්වාධීනව ක්‍රියාත්මක වූ messenger.com වෙබ් අඩවිය 2026 අප්‍රේල් මාසයෙන් පසු අත්හිටුවීමට Meta Platforms සමාගම තීරණය කර ඇති…
Read More » -
ප්‍රධාන පුවත්
මුල් මාසේ උද්ධමනය පහළට
මෙම වසරේ ජනවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ. ඒම ප්‍රකාශයට අනුව…
Read More »