Vigasa_Editorial
-
අද ලග්න
අද දින ලග්න පලාපල සුබ අංක සුබ වර්න ඇතුළුව සවිස්තරාත්මකව
♈ මේෂ අද ඔබට වැඩකටයුතු සම්බන්ධයෙන් නව අවස්ථා ලැබිය හැකි දිනයක්. පසුගිය දිනවල මන්දගාමී වූ කටයුතු අද වේගයෙන් ඉදිරියට ගෙන…
Read More » -
විදෙස්
යුද ගිනි මැද හෝමුස් පසු කල ඉන්දීය LPG නැව් දෙක
මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝකයේ අතිශය වැදගත් මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය…
Read More » -
උණුසුම් පුවත්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේන් හදිසි පණිවුඩයක්-පද්ධතියේ බිඳවැටීමක් සේවාවන් නවතා දමයි
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට හදිසි තාක්ෂණික බිඳවැටීමක් ඇතිව තිබේ. එම තත්ත්වය හේතුවෙන් සේවා ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට අදාළ…
Read More » -
උණුසුම් පුවත්
පොදු ප්‍රවාහන ගාස්තු ඉහළට සියයට 12 ඉක්මවයි
ඉන්ධන මිල ඉහළ යාමත් සමග පොතු ප්‍රවාහන ගාස්තු සංශෝධන කිරීම සදහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. එම…
Read More » -
විදෙස්
ඉරානය–අමෙරිකා සාකච්ඡා සාර්ථකයි: දින 5ක් ප්‍රහාර නැවැත්වීමට එකඟතාව
මැදපෙරදිග පවතින යුද ගැටුම් සම්බන්ධයෙන් පූර්ණ විසඳුමකට ළඟාවීමේ අරමුණින් ඉරානය සමඟ පැවැත්වූ සාකච්ඡා ඉතා ඵලදායී වූ බව අමෙරිකානු ජනාධිපති Donald…
Read More » -
ප්‍රධාන පුවත්
අවුරුදු සමය දක්වා කිරිපිටි හා තිරිඟු පිටි මිල වෙනසක් නොවෙ – රජය සහතික කරයි
ශ්‍රී ලංකාවේ ආනයනික කිරිපිටි සහ තිරිඟු පිටි මිල ඉහළ දැමීමක් සිදු නොවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන…
Read More » -
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාවට තෙල් සැපයීමට ඉරානය සූදානම් – ඉරාන තානාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාව තමන්ගේ සමීප මිතුරෙකු බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහය ලබාදීමට ඉරානය සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ්…
Read More » -
ප්‍රධාන පුවත්
ආසියානු සංවර්ධන බැංකු සභාපති මසාටෝ කන්ඩා ශ්‍රී ලංකාවට
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්ඩා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔහු ඊයේ (23) රාත්‍රී 11.40ට පමණ…
Read More » -
ප්‍රධාන පුවත්
යුධ ගැටුම් හමුවේ සෞදි ඇරම්කෝ යළි ආසියාවට තෙල් සැපයුම කප්පාදු කරයි
ලෝකයේ විශාලතම බොරතෙල් අපනයන සමාගමක් වන සෞදි ඇරම්කෝ, 2026 අප්‍රේල් මාසය සඳහා ආසියානු වෙළඳපොළට සැපයෙන තෙල් ප්‍රමාණය නැවත වරක් අඩු…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා පොලිසියෙන් අනතුරු ඇඟවීමක්: ව්‍යාජ පණිවිඩ සමාජ මාධ්‍යවල පැතිරේ
ශ්‍රී ලංකා පොලිසියේ නම භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ව්‍යාජ පණිවිඩයක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් විශේෂ පැහැදිලි…
Read More »