Vigasa_Editorial
-
උණුසුම් පුවත්
ශ්‍රීලන්කන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට ඇප – නඩුව ජුලි 28ට කැඳවයි
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (24) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්…
Read More » -
අද විශේෂ
ජපුර රෝහලේ ජනපති විශේෂ කාමරය අද සිට රෝගීන්ට ප්‍රතිකාර සඳහා විවෘතයි
මෙතෙක් කාලයක් විධායක ජනාධිපතිවරයාගේ පෞද්ගලික භාවිතය සඳහා වෙන් කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂ කාමරය අද (24) සිට සාමාන්‍ය…
Read More » -
ප්‍රධාන පුවත්
රුසියාවෙන් ඉන්ධන ආනයනයට සාකච්ඡා ආරම්භයි – අමාත්‍ය නලින්ද ජයතිස්ස
රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක…
Read More » -
ප්‍රධාන පුවත්
චාමර සම්පත්ට එරෙහි දූෂණ නඩුව අප්‍රේල් 30ට කැඳවීමට නියෝග
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ගොනුකර ඇති දූෂණ චෝදනාවක් සම්බන්ධ නඩුව, අප්‍රේල් මස 30 වනදා නැවත කැඳවීමට කොළඹ…
Read More » -
උණුසුම් පුවත්
ආචාර්ය හාන්ස් විජේසූරියගේ නායකත්වයෙන් බලශක්ති ආර්ථික සංවර්ධනයට විශේෂඥ කමිටුවක්
බලශක්ති ආර්ථිකය ශක්තිමත් කරමින් ජාතික ආර්ථිකයේ තිරසර වර්ධනයක් ඇති කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.…
Read More » -
ව්‍යාපාරික
සිමෙන්ති මිල ඉහළ යයි – ඉදිකිරීම් පිරිවැය වැඩිවීමේ අවදානමක්
ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල යළි ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් තීරණය කර තිබේ. එම සමාගම් සඳහන් කරන්නේ, එක් සිමෙන්ති බෑගයක් සඳහා…
Read More » -
උණුසුම් පුවත්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් යළි ආරම්භයි
පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත ආරම්භ කර ඇති බව…
Read More » -
ව්‍යාපාරික
පල්ලම් බසින රන් මිල
යුද ගැටුම් හේතුවේන් ලොවතුල පවතින අස්ථාවර ආර්ථික තත්වය හමුවේ ලෝක වෙළෙඳපොළ තුළ රන් මිලෙහි ද පසුබෑමක් පසුගිය දින කිහිපයේදීම දක්නට…
Read More » -
ප්‍රධාන පුවත්
චීන කතක් ඝාතනය කෙරේ – සැකකරු සොයා මෙහෙයුම්
තිවුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරුනු විදෙස් ජාතික කාන්තා මලසිරුරක් ඊයේ ( 23 ) කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුතුළින් හමුවේ. …
Read More » -
ප්‍රධාන පුවත්
ඉන්ධන, බලශක්තිය සුරැකීමට රාජ්‍ය සේවය සඳහා මාර්ගෝපදේශ මාලාවක්
පවතින ඉන්ධන සහ බලශක්තිය සපයාගැනීමේ ගැටලුවලට තවමත් නිසි පිලියමක් නොමැති හෙයින් භාවිතය අවම කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන වෙත නව…
Read More »