
ප්‍රධාන පුවත්
චීන කතක් ඝාතනය කෙරේ – සැකකරු සොයා මෙහෙයුම්
තිවුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරුනු විදෙස් ජාතික කාන්තා මලසිරුරක් ඊයේ ( 23 )
කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුතුළින් හමුවේ.
ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 26ක් වූ චීන ජාතික කාන්තාවක් බව වාර්තා වේ.
මෙම විදේශ ජාතික කාන්තාව කොහුවල, කලක්වන විල ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති බවත්, මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇයගේ චීන ජාතික පෙර පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
අදාල සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා කොහුවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.



