Vigasa_Editorial
-
යුද්ධ සහ ගැටුම්
යේමනයත් ප්‍රහාර දියත් කරයි ඊශ්‍රායලයට පළමු මිසයිලය – තත්ත්වය උණුසුම් වෙයි
යේමනයෙන් ඊශ්‍රායලය ඉලක්ක කරමින් පළමු වරට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඊශ්‍රායල හමුදාව නිල වශයෙන් තහවුරු කර තිබේ. යුද්ධය…
Read More » -
ප්‍රධාන පුවත්
මීගමුවේ අන්තර්ජාල මුදල් වංචා ජාලයක් වටලයි – චීන්නු 16ක් හා කාම්බෝජයේ 2ක් අත්අඩංගුවට
මීගමුව ප්‍රදේශයේ සිට අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා සිදුකරමින් සිටි බවට සැක කෙරෙන විදේශීය පුද්ගලයින් 18 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.…
Read More » -
යුද්ධ සහ ගැටුම්
සෞදි Prince Sultan ගුවන් කඳවුරට ඉරාන ප්‍රහාරය – ඇමෙරිකානු සෙබළුන්ට තුවාල
සෞදි අරාබියේ අල් කර්ජ් ප්‍රදේශයේ පිහිටි Prince Sultan ගුවන් කඳවුර ඉලක්ක කරමින් ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස්…
Read More » -
අද ලග්න
දිනයේ සුබ අසුබ දැනගැනීමට ලග්න පලාපල පහතින්
♈ මේෂ (Aries) අද ඔබට වැඩකටයුතු අලුත් ආරම්භ සඳහා හොඳ දිනයක්. රැකියා හා ව්‍යාපාරික ක්ෂේත්රයේ නව අවස්ථා උදා විය හැකි…
Read More » -
ප්‍රධාන පුවත්
ඉන්ධන ප්‍රවාහනය හෙට සිට සාමාන්‍ය පරිදි – ගාස්තු 25% ඉහළ දැමීමට එකඟතාව
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ, හෙට (28) සිට ඉන්ධන ප්‍රවාහන කටයුතු යළිත් සාමාන්‍ය පරිදි ආරම්භ…
Read More » -
ප්‍රධාන පුවත්
මෙරට ප්‍රධාන ජලාශවල ජල මට්ටම් තත්ත්වය 2026 – සමස්ත ධාරිතාව 76% ඉක්මවයි
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජලාශවල වත්මන් ජල මට්ටම් පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම තොරතුරු අනුව, එම දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශ…
Read More » -
ප්‍රධාන පුවත්
අස්වැසුම දෙවන අදියරේ අභියාචනා සහ විරෝධතා භාර ගැනීම් ඇරඹෙයි
අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ දෙවන අදියරට අදාළ සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගේ නාම ලේඛනය ප්‍රකාශයට පත් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය…
Read More » -
විදෙස්
රැප් ගායක බාලේන්ද්‍ර ෂා නේපාලයේ අගමැති වෙයි – Gen Z විරෝධයෙන් පසු විශාල ජයග්‍රහණයක්
රැප් ගායකයෙකු ලෙස ජනප්‍රියත්වයට පැමිණ පසුව දේශපාලනයට පිවිසි බාලේන්ද්‍ර ෂා අද (27) නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත. 35 හැවිරිදි…
Read More » -
ප්‍රධාන පුවත්
(EPF) ගනුදෙනු තොරතුරු හෙළිදරව් කිරීමට අවශ්‍ය නැහැ – අභියාචනාධිකරණ තීන්දුව
සේවක අර්ථසාධක අරමුදල (EPF) සම්බන්ධ ගනුදෙනු විස්තර මහජනතාවට හෙළිදරව් කිරීම අත්‍යවශ්‍ය නොවන බව තීරණය කරමින් අභියාචනාධිකරණය විසින් වැදගත් තීන්දුවක් ප්‍රකාශයට…
Read More » -
ප්‍රධාන පුවත්
කෙහෙළියට රු. මිලියන 75ක දඩයක් – මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළැයි අධිකරණයෙන් තීරණයක්
2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීමේදී සිදු වූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් තීන්දුවක් ලබා දී…
Read More »