Vigasa_Editorial
-
අද ලග්න
මෙන්න අද රාශි දොලහට අදාල සවිස්තරාත්මක ලග්න පලාපල
♈ මේෂ (Aries) අද ඔබට වැඩ කටයුතු වලදී නව අවස්ථා උදා විය හැකි දිනයක්. කාර්යාලයේ හෝ ව්‍යාපාරික ක්ෂේත්රයේ ඔබගේ අදහස්…
Read More » -
යුද්ධ සහ ගැටුම්
මැදපෙරදිග ගැටුම සමනයට කලාපීය බලවතුන් ඉස්ලාමාබාද්හි හදිසි සාකච්ඡා
දිනෙන් දින් උග්රවෙමින් පවතින ඉරානය හා අමෙරිකාව අතර උද්ගතව ඇති යුදමය ආතතිය සමනය කිරීමේ අරමුණින් කලාපීය බලවතුන් එක්ව පකිස්තානයේ ඉස්ලාමාබාද්…
Read More » -
ප්‍රධාන පුවත්
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
පසුගියදා කාර්මික දෝෂයක් හේතුවෙන් සේවාවන් ලබාගැනීමට අපොහොසත්වූ පිරිස් වෙත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ…
Read More » -
කාලගුණය
උණුසුම හෙට දැඩිවේ – ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම්
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල පවතින දැඩි උනුසුම් කාලගුණයත් සමග හෙට (30) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට…
Read More » -
ප්‍රධාන පුවත්
පාලන මිලට සහල් අලෙවිය ප්‍රතික්ෂේප කළ වෙළඳුන්ට වැඩ වරදී
ලඟ එන උත්සව සමයේ සහල් වැනි අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ වැඩි මිලට අලෙවිය සඳහා සඟවාගෙන සිටින වෙළෙඳුන් සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්…
Read More » -
ප්‍රධාන පුවත්
ඉන්දියාවෙන් ඉන්ධන ටොන් 38,000ක් රැගත් නෞකාව දිවයිනට – ජනපතිගේ ස්තූතිය
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ඉන්ධන සැපයුම් අර්බුදයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් එවූ ඉන්ධන නෞකාවක් ඊයේ (28) මෙරටට…
Read More » -
විදෙස්
පාකිස්තාන නැව් 20කට හෝමුස් සමුද්‍ර සන්ධියේ දොරටු විවර වේ
පාකිස්තාන ධජය යටතේ ධාවනය වන නැව් 20කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සඳහා ඉරානය විසින් අවසර ලබා දීමට එකඟ…
Read More » -
ප්‍රධාන පුවත්
බහරේනයේ විශාලතම ඇලුමිනියම් කර්මාන්තශාලාවට ඉරාන ප්‍රහාරයක්
බහරේනයේ පිහිටි ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තශාලාවක් වෙත ඊයේ (28) ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. මෙම සිදුවීමෙන්…
Read More » -
ප්‍රධාන පුවත්
ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කඩදාසි රහිත e-Court ක්‍රමවේදයට මාරුවේ ඉතිහාසගත පියවරක්
ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ නව පරිවර්තනීය අදියරක් සනිටුහන් කරමින්, කඩදාසි ලේඛන මත පදනම් වූ සම්ප්‍රදායික නඩු විභාග ක්‍රමයෙන් ඉවත්ව, සම්පූර්ණයෙන්ම…
Read More » -
ප්‍රධාන පුවත්
නව බස් ගාස්තු රථය තුල ප්‍රදර්ශනය අනිවාර්ය කෙරේ
ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව සංශෝධනය කළ නව බස් ගාස්තු බස් රථ තුළ පැහැදිලිව ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර ඇති බව…
Read More »