Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
අලුත් අවුරුදු සමයේ දින 3කින් අධිවේගී මාර්ග ආදායම රු. මිලියන 163 ඉක්මවයි
අලුත් අවුරුදු සමයත් සමඟ පසුගිය දින තුනක කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 163කට වැඩි ආදායමක් උපයාගෙන ඇති බව වාර්තා…
Read More » -
ප්‍රධාන පුවත්
රජයේ වන්දි මත ඉදිකළ නව නිවසක ජනපතිගේ අලුත් අවුරුදු සැමරීම
දිට්වා සුළි කුණාටුවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ නිවසක් රජයේ වන්දි යටතේ නැවත ඉදිකිරීමෙන් පසු, එහි පැවැති සිංහල හා දෙමළ අලුත්…
Read More » -
අද විශේෂ
නව වසරේ නව ආරම්භයක් සඳහා පෙර වැරදි නිවැරදි කළ යුතුයි – සජිත් ප්‍රේමදාස
නව වසරක් ආරම්භ වීම යනු අතීතයේ සිදු වූ දෝෂ සහ වැරදි සවිබලගැන්වීමක් ලෙස හඳුනාගෙන, ඒවා නිවැරදි කරමින් ඉදිරියට ගමන් කිරීමට…
Read More » -
අද විශේෂ
ජනාධිපති වරයාගේ සිංහල දමිළ අලුත් අවුරුදු පණිවුඩය
සාමුහිකත්වය, බෙදාහදාගැනීම හා එකමුතුව වැනි ගුණාංග මගින් ජීවිතය තවදුරටත් අර්ථවත් කරගැනීමට සියලු දෙනා කැප විය යුතු බව ජනාධිපති අනුර කුමාර…
Read More » -
අද විශේෂ
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ප.ව 12.06 ට යෙදී තිබුණි
අප්‍රේල් 14 අඟහරුවාදා පූර්වභාග 09.32 ට යෙදුණු සුභ මොහොතින් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවීමත් සමඟ, ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි…
Read More » -
අද විශේෂ
සිංහල අලුත් අවුරුදු 2026 නැකත් – නව අවුරුදු උදාව, පුණ්‍ය කාලය හා ආහාර පිසීමේ වේලාවන්
සිංහල අලුත් අවුරුද්ද 2026 අප්‍රේල් 14 වන අඟහරුවාදා පූර්වභාග 09.32 ට උදාවේ. එය නව වසරේ ආරම්භය සනිටුහන් කරන වැදගත් සුභ…
Read More » -
කාලගුණය
නායයාම් අනතුරු ඇඟවීම: මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්ක කිහිපයකට Level 1 Alert
දිවයිනේ දිස්ත්‍රික්ක හතරක් සඳහා නායයාම් අවදානමක් පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් අදියර 1 යටතේ අනතුරු ඇඟවීමක් නිකුත් කර…
Read More » -
සෞඛ්‍යය
උත්සව සමයේ ආරක්ෂාව ගැන GMOA අනතුරු ඇඟවීමක් – රෝහල් 24 පැය සේවාවන් සූදානම්
අලුත් අවුරුදු උත්සව සමය හමුවේ ජනතාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA)…
Read More » -
ප්‍රධාන පුවත්
සමාජ මාධ්‍යවල පැතිරෙන හඬපටය ගැන ගල්අඟුරු සභාපතිගෙන් නිවේදනයක්
සමාජ මාධ්‍යවල පැතිරෙන හඬපටය ගැන ගල්අඟුරු සභාපතිගෙන් නිවේදනයක්
Read More » -
විදෙස්
පාප්වහන්සේ විවේචනය කළ ට්‍රම්ප්
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේ පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කර ඇති බව වාර්තා වේ.…
Read More »