Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
ඝාතනයට ලක්වුණු ගනේමුල්ල සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ සමීප ආධාරකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ගම්පහ ප්‍රදේශයේ පදිංචි “උඩුගම්පල…
Read More » -
අධ්‍යාපන
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ 2026 අප්‍රේල් 21 සිට
2023/2024 අ.පො.ස (උ/පෙළ) ප්‍රතිඵල පදනම් කරගෙන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ 2026 අප්‍රේල් 21 වනදා සිට ආරම්භ…
Read More » -
ප්‍රධාන පුවත්
ගල්අඟුරු ටෙන්ඩර් අක්‍රමිකතා චෝදනා: මුජිබුර් රහුමාන් ඇතුළු පිරිස CIDයට පැමිණිල්ලක්
සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා සහ එම පක්ෂයේ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
Read More » -
ප්‍රධාන පුවත්
විදුලි උත්පාදනයට දැවිතෙල් ටොන් 30,000ක් රැගත් නෞකාව දිවයිනට පැමිණෙයි
විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය දැවිතෙල් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ළඟා වී තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර…
Read More » -
ප්‍රධාන පුවත්
උත්සව සමයේ වැටලීම් දැඩි කරයි: අප්‍රේල් 30 දක්වා විශේෂ මෙහෙයුම්
උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන එළඹෙන අප්‍රේල් 30 වනදා දක්වා දිගු කර ඇති බව…
Read More » -
ව්‍යාපාරික
බොරතෙල් මිල $100 ඉක්මවයි: ගෝලීය වෙළඳපොළ නැවත කැලඹේ
බොරතෙල් බැරලයක මිල නැවත වරක් අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මධ්‍යපෙරදිග ආරක්ෂක තත්ත්වයන්…
Read More » -
අද ලග්න
අද දින සවිස්තරාත්මක ලග්න පලාපල මෙන්න
♈ මේෂ (Aries) අද ඔබට නව අවස්ථා හමුවන දිනයක් වන අතර වෘත්තීය ක්ෂේත්රයේ ඉදිරියට යාමට හොඳ උත්සාහයක් ගත හැක. කෙසේවෙතත්…
Read More » -
අද ලග්න
2026 සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව
2026 වසරේ එළඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර විස්තරය පහතින් දක්වා ඇත. ඔබගේ පවුලේ සැමටත්, හිතමිතුරන්ටත් දැනුවත් කරන්න.…
Read More » -
විදෙස්
අමෙරිකාවට අභියෝග කරන ඉරානයේ මොහොමඩ් බාගර් ගලීබාෆ් කවුද?
අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යුද්ධ ක්‍රියාමාර්ග ආරම්භ කිරීමෙන් පසු, එයට ප්‍රසිද්ධියේ අභියෝග කරමින් ඉදිරියට පැමිණි ප්රමුඛ පුද්ගලයෙකු ලෙස 64 හැවිරිදි…
Read More » -
දේශපාලන
බඩු මිල අඩු කිරීමට සජිත් ප්‍රේමදාසගෙන් ආණ්ඩුවට ප්‍රබල ඉල්ලීමක්
ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමා ජනතාවට සහනයක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Read More »