Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
ජලාශ 9ක් වාන් දමයි – පහත් බිම් වැසියන්ට අවධානයෙන් පසුවන්නැය් දැනුම්දීමක්
පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයින පුරා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 5ක් මේ…
Read More » -
කාලගුණය
පළාත් 7කට තද වැසි අනතුරු ඇඟවීම්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය…
Read More » -
අද විශේෂ
ලෝක මව්වරුන්ගේ දිනය අද සැමරේ
ලොව පුරා මව්වරුන්ට ගෞරව පුදකරන ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අද (10)ට යෙදී තිබේ. සෑම වසරකම මැයි මාසයේ දෙවන ඉරිදා දිනය මෙම…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 මැයි 10
♈ මේෂ අද ඔබගේ වෘත්තීය හා පෞද්ගලික කටයුතු අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීම වැදගත් වේ. අලුත් සැලසුම් ආරම්භ කිරීමට යහපත් දිනයකි.…
Read More » -
විදෙස්
තලපති විජේ හෙට තමිල්නාඩු මහඇමති ලෙස දිවුරුම් දෙයි
තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහඇමතිවරයා ලෙස ජෝෂප් විජේ හෙට (10) දිනයේදී දිවුරුම්දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වාර්තා අනුව පෙරවරු…
Read More » -
ප්‍රධාන පුවත්
දැදුරුඔය හා රාජාංගනය ජලාශවල වාන් දොරටු විවෘතයි
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එමඟින් තත්ත්පරයකට ඝන…
Read More » -
ප්‍රධාන පුවත්
රජයේ සේවා කාර්යක්ෂම කිරීමට PIC-Net ඩිජිටල් නියමු ජාලයක්
රජයේ මහජන සේවා වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක කිරීමට “Public Impact Champions Network” හෙවත් PIC-Net නමින් නව වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම්…
Read More » -
ප්‍රධාන පුවත්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවයි
එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…
Read More » -
ප්‍රධාන පුවත්
කුරුණෑගල නි. නගරාධිපති අල්ලස් චෝදනාවට රිමාන්ඩ්
කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් මොයුනුදීන් මහතා, රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන…
Read More » -
උණුසුම් පුවත්
ඒකක 180ට වැඩි ගෘහස්ථ විදුලි ගාස්තු 18%කින් ඉහළට
2026 වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් මාසිකව ඒකක 180ට වැඩි විදුලි භාවිතයක් ඇති පිරිසට විදුලි ගාස්තු…
Read More »