Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
කැකිරාව රජයේ තානායමේ පිපිරීමක්
අද (19) පෙරවරුවේ කැකිරාව රජයේ තානායමේ මුළුතැන්ගෙය තුළ හදිසි පිපිරීමක් වාර්තා වී තිබේ. එම සිද්ධියෙන් එහි රැඳී සිටි පුද්ගලයෙකු බරපතළ…
Read More » -
ප්‍රධාන පුවත්
ඉන්ධන QR කේතය ගැන රජයෙන් නව දැනුම්දීමක්
ඉන්ධන බෙදාහැරීම සඳහා දැනට ක්‍රියාත්මක QR කේත පද්ධතිය ඉදිරියටත් පවත්වාගෙන යන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා…
Read More » -
ප්‍රධාන පුවත්
වගා හානිවලට හෙක්ටාරයකට රු. ලක්ෂ 1ක් දක්වා වන්දි
පසුගිය දිනවල පැවති අධික වර්ෂාවෙන් හානි වූ වගා බිම් සඳහා තක්සේරු කිරීමෙන් අනතුරුව හෙක්ටාරයක් වෙනුවෙන් උපරිම රුපියල් ලක්ෂ 1ක් දක්වා…
Read More » -
ප්‍රධාන පුවත්
රාජ්‍ය ආයතනවල Single-Use Plastic වතුර බෝතල් භාවිතයට තහනම
රාජ්‍ය ආයතන තුළ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ක්‍රමවත් කිරීමේ අරමුණින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත්සභා හා පළාත්පාලන…
Read More » -
කාලගුණය
අදත් සවස 2න් පසු තද වැසි – නිරිත දිග මෝසම සක්‍රීය වෙයි
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව,…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – සියලු ලග්න සඳහා
මේෂ අද ඔබගේ කාර්යයන් ඉක්මනින් ඉදිරියට ගෙන යා හැකි දිනයකි. නව අවස්ථා කිහිපයක් ඔබ වෙත ලඟා විය හැක. ඉවසීමෙන් කටයුතු…
Read More » -
ප්‍රධාන පුවත්
ඉබෝලා වෛරසය ගැන දැනගත යුතු කරුණු – ලංකාවට අවදානමක් තිබේද?
මරණ අනුපාතය ඉහළ භයානක බෝවන රෝගයක් ලෙස සැලකෙන ඉබෝලා (Ebola) වෛරසය පිළිබඳව නැවතත් ලෝක අවධානය යොමුව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය…
Read More » -
ප්‍රධාන පුවත්
බීර නිෂ්පාදනයට සහල්-සීනි භාවිතය වළක්වන්න පෙත්සමක්
බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීමට නිෂ්පාදකයින්ට අනුමැතිය ලබාදීම වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත රිට්…
Read More » -
Tech
AI භාවිතය නිසා මිනිස් බුද්ධිට බලපෑම්?
කෘතිම බුද්ධි (AI) මෙවලම් අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් මිනිසාගේ සිතීමේ හා විමර්ශන හැකියාවන් දුර්වල වීමේ අවදානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ…
Read More » -
ප්‍රධාන පුවත්
2026 ආර්ථික වර්ධන ඉලක්කය ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්
2026 වසර සඳහා සියයට 5ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කර තිබුණද, ගෝලීය ආර්ථිකයේ මතුව ඇති අස්ථාවර තත්ත්වයන් හේතුවෙන් එම ඉලක්කය…
Read More »