Vigasa_Editorial
-
අද ලග්න
ලග්න පලාපල – නොවැම්බර් 21 සෙනසුරාදා 2026
අද දින ලග්න පලාපල – නොවැම්බර් 21 සෙනසුරාදා 2026 ♈ මේෂ ලග්නය අද දිනය ඔබට නව බලාපොරොත්තු සහිතව ආරම්භ…
Read More » -
උණුසුම් පුවත්
2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97කින් සම්මත වෙයි
2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97කින් අද (20) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් හිමිව…
Read More » -
ප්‍රධාන පුවත්
ITAK පක්ෂය 2027 අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණය කරයි
ITAK පක්ෂය 2027 අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂය පවසයි. අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්…
Read More » -
ප්‍රධාන පුවත්
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකට
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මතය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය සඳහන් කරයි. සංවිධානාත්මක අපරාධ…
Read More » -
ප්‍රධාන පුවත්
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්
මෙරට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලියට අභියෝග කරමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ. ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ජෛවමිතික දත්ත…
Read More » -
ප්‍රධාන පුවත්
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි – මහ බැංකු අධිපතිගෙන් අනාවැකියක්
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ලබන මාසය වනවිට…
Read More » -
ප්‍රධාන පුවත්
ආගමන පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි
පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආගමන පනත් කෙටුම්පත සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික…
Read More » -
ව්‍යාපාරික
මෙරට රන් මිල රුපියල් 7,000කින් පහළට
ලෝක වෙළෙඳපොළේ රන් මිල අඛණ්ඩව පහත වැටීමත් සමඟ මෙරට රන් මිල ද අද (20) සැලකිය යුතු අගයකින් අඩු වී තිබේ.…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්රතිසංස්කරණයෙන් පසු නිරාවරණය කෙරේ
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති විශේෂ කුටියට ඉහළින් ඉදිකර තිබෙන ශ්‍රී දළදා මාලිගාවේ රන්…
Read More » -
උණුසුම් පුවත්
චාමර සම්පත්ගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි
හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට ඇප ලබාදෙන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (20) ප්‍රතික්ෂේප කර…
Read More »