Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
පිල්ලයාන්ගේ රිමාන්ඩ් කාලය යළි දීර්ඝ කෙරේ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ රිමාන්ඩ් කාලය ලබන අගෝස්තු 04 වැනිදා දක්වා…
Read More » -
උණුසුම් පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ
අර්ච්චුනාට වරෙන්තු නිකුත් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝගයක් ලබාදී තිබේ. යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට එරෙහිව…
Read More » -
ප්‍රධාන පුවත්
ආනයන අපනයන මූල්‍ය වංචාවලට අපරාධ නීතිය
ආනයන අපනයන මූල්‍ය වංචා අපරාධමය වරදක් කිරීමට නව නීති ආනයන හා අපනයන ගනුදෙනුවලදී සිදුවන මූල්‍ය වංචා දැඩි ලෙස මැඩපැවැත්වීමේ අරමුණින්…
Read More » -
ප්‍රධාන පුවත්
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. පාර්ලිමේන්තු…
Read More » -
අද විශේෂ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව ආනයන බදු
අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කළ 10%ක තාවකාලික තීරු බදු කාලසීමාව අවසන් වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල
අද දින ලග්න පලාපල ♈ මේෂ අද නව කටයුතු ආරම්භ කිරීමට යහපත් දිනයකි. රැකියාවේ ප්‍රගතියක් සහ වගකීම් සාර්ථකව ඉටු…
Read More » -
ප්‍රධාන පුවත්
ලංකා සතොස මිල අඩු කිරීම අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩු කරයි
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් අනුව හෙට (24) සිට බලපැවැත්වෙන පරිදි ලංකා සතොස මිල අඩු කිරීම…
Read More » -
සෞඛ්‍යය
මී උණ අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවේ බහුලව වාර්තා වන බෝවන රෝග අතර ප්රමුඛ ස්ථානයක් ගන්නා මී උණ (Leptospirosis) රෝගය සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයෙන් කටයුතු…
Read More » -
උණුසුම් පුවත්
ගෝඨාභය රාජපක්ෂ – රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම අගෝස්තු 03
ගෝඨාභය රාජපක්ෂ පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම අගෝස්තු මස 03 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. පාස්කු…
Read More » -
ව්‍යාපාරික
අර්බුදය මැද බොරතෙල් මිල ඉහළට
අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තාව තවදුරටත් උග්‍රවීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව විදෙස්…
Read More »