Vigasa_Editorial
-
උණුසුම් පුවත්
රඛිත, චරිත්, අරුණ තිදෙනාට ඇප
රඛිත චරිත් අරුණ තිදෙනාට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝගයක් නිකුත් කළේය. හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ…
Read More » -
ප්‍රධාන පුවත්
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන ජනමත විචාරණයක් ඉල්ලයි
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතු…
Read More » -
සෞඛ්‍යය
ඩෙංගු රෝගීන් 83,000ට ආසන්නයි
ඩෙංගු රෝගීන් 83,000ට ළංවෙයි යන තත්ත්වයක් මෙරට තුළ වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය නිකුත්…
Read More » -
ප්‍රධාන පුවත්
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර ශ්‍රී ලංකාවට සිව්වන ස්ථානය
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට පත්ව ඇති බව 2026 වර්ෂයට අදාළ ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය…
Read More » -
කාලගුණය
අද සිට වැසි වැඩිවෙයි
අද සිට වැසි වැඩිවෙයි යන පුරෝකථනයත් සමඟ ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තරමක් ඉහළ යනු…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල
අද දින ලග්න පලාපල ♈ මේෂ රැකියා සහ ව්‍යාපාරික කටයුතු සැලසුම් කළ පරිදි ඉදිරියට ගෙන යා හැක. නව අවස්ථා පිළිබඳ…
Read More » -
උණුසුම් පුවත්
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. අද…
Read More » -
උණුසුම් පුවත්
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනය සඳහා පසුගිය වසරේ සහභාගී වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ට මෙවරත් අවසර ලබාදීමට තීරණය කර තිබේ. මෙම…
Read More » -
ප්‍රධාන පුවත්
ඉන්දීය ආධාර ව්‍යාපෘතිවල ගැටලු ගැන විශේෂ සාකච්ඡාවක්
ඉන්දීය ආධාර ව්‍යාපෘති සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදීම සඳහා කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය…
Read More » -
ප්‍රධාන පුවත්
RMV හිටපු නිලධාරියෙකු අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනී
RMV හිටපු නිලධාරියෙකු නීතිවිරෝධී ලෙස ආනයනය කළ මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ එහි පළමු පැවරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අල්ලස්…
Read More »