Vigasa_Editorial
-
කාලගුණය
නායයෑම් අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඊයේ (02) රාත්‍රී 11.00ට…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 අගෝස්තු 03
අද දින ලග්න පලාපල ♈ මේෂ රැකියාවේ සහ දෛනික කටයුතු සාර්ථකව ඉදිරියට යයි. නව අවස්ථා ලැබෙන අතර තීරණ ගැනීමේදී වාසියක්…
Read More » -
ප්‍රධාන පුවත්
මහර බන්ධනාගාර නොසන්සුන්තාව මීගමුවේ සිද්ධියට වඩා වෙනස් – අධිකරණ ඇමති
මහර බන්ධනාගාර නොසන්සුන්තාව මීගමුවේ මීට පෙර වාර්තා වූ සිද්ධියට වඩා ස්වභාවයෙන්ම වෙනස් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ඔහු…
Read More » -
අධ්‍යාපන
ප්‍රායෝගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට රජය පියවර ගන්නවා – අගමැතිනිය
ප්‍රායෝගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කරමින් සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ප්රමුඛ අරමුණක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…
Read More » -
ප්‍රධාන පුවත්
මහර බන්ධනාගාර ගැටුමට තදබදය හේතුවක් බවට චෝදනා
මහර බන්ධනාගාර ගැටුම ඇතිවීමට ප්‍රධාන හේතුව එහි පවතින අධික තදබදය බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කරයි. එම කමිටුවේ සභාපති…
Read More » -
ප්‍රධාන පුවත්
සංචාරක සංවර්ධන අරමුදල් 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජුව
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංචාරක සංවර්ධන අරමුදල් 2027 වසරේ සිට දිස්ත්‍රික් මට්ටමින් සෘජුව ලබාදීමට රජය තීරණය…
Read More » -
ප්‍රධාන පුවත්
නෝර්වුඩ් අස්වැසුම මුදල් වංචාවට නිලධාරිනියන් දෙදෙනා රිමාන්ඩ්
නෝර්වුඩ් අස්වැසුම මුදල් වංචාවට නිලධාරිනියන් දෙදෙනා රිමාන්ඩ් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් වංචා…
Read More » -
සෞඛ්‍යය
ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි
මෙරටින් 2026 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 86,000ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ…
Read More » -
ප්‍රධාන පුවත්
බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතු බව නාමල් රාජපක්ෂ X සටහනකින් කියයි
බන්ධනාගාර පද්ධතියේ ගැටලු සඳහා තාවකාලික විසඳුම් ලබාදීම වෙනුවට සමස්ත පද්ධතියම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී…
Read More » -
ප්‍රධාන පුවත්
මහර බන්ධනාගාරයේ හානි ගැන පැහැදිලි කිරීම
මහර බන්ධනාගාරයේ හානි සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසයි. අද (02)…
Read More »