Vigasa_Editorial
-
උණුසුම් පුවත්
ශිරාන් බාසික් ගැන අරුන්දිකගෙන් CCIB ප්‍රශ්න කරයි
ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) ප්‍රකාශයක් සටහන් කරගනිමින්…
Read More » -
ප්‍රධාන පුවත්
ගල් අඟුරු හිඟය ගැන බලශක්ති ඇමතිගෙන් සහතිකයක්
ගල් අඟුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ විදුලි උත්පාදනය සීමා කළත් විදුලි කප්පාදුවක් නැ ගල් අඟුරු සංචිත අඩුවීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි…
Read More » -
කාලගුණය
ගිගුරුම් සහිත වැසි ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
අදත් හවසට ගිගුරුම් සහිත වැසි අද (03) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක්…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල — 2026 සැප්තැම්බර් 03
අද දින ලග්න පලාපල ♈ මේෂ අද ඔබට කාර්යබහුල දිනයකි.නව අවස්ථා කිහිපයක් ලැබිය හැක.ඉවසීමෙන් කටයුතු කිරීම වාසිදායකයි. රැකියා හා ව්‍යාපාර…
Read More » -
උණුසුම් පුවත්
22 වැනි සංශෝධන පනත් කෙටුම්පත එරෙහි පෙත්සම් විභාගය අවසන්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් පැවති විභාගය…
Read More » -
අධ්‍යාපන
2026 ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 56,000ක් කඩඉම් ලකුණු ඉක්මවයි
2026 ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 56,000ක් කඩඉම් ලකුණු ඉක්මවයි 2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 56,000 දෙනෙකු කඩඉම් ලකුණ…
Read More » -
උණුසුම් පුවත්
2026 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කෙරේ
2026 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද (02) පස්වරුවේ නිකුත් කර තිබේ. මෙම වසරේ 2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල විස්තරය මෙතනින්…
Read More » -
උණුසුම් පුවත්
අද නිකුත් වන 2026 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල විස්තරය මෙතැනින් බලන්න
අද නිකුත් වන ශිෂ්‍යත්ව ප්‍රතිඵල 2026 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (02) නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව…
Read More » -
ප්‍රධාන පුවත්
සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අධිකරණ නියෝගයක්
සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නියෝගයක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ වත්මන්…
Read More » -
ප්‍රධාන පුවත්
ජාත්‍යන්තර මට්ටමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන යා යුතුයි – ජනාධිපති ලේකම්
වෙනත් දියුණු රටවල දේශීය ආදායම් දෙපාර්තමේන්තු පවතින මට්ටමට ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ද දියුණු කළ යුතු බව ජනාධිපති ලේකම්…
Read More »