Vigasa_Editorial
-
කාලගුණය
අද කාලගුණ අනාවැකිය – අදත් පළාත් කිහිපයකට වැසි
2026 අගෝස්තු 30 වැනිදා උදෑසන 5.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයේදී වැසි ඇතිවිය හැකි බව…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 සැප්තැම්බර් 04
අද දින ලග්න පලාපල ♈ මේෂ ලග්නය අද ඔබගේ දෛනික කටයුතු කිහිපයක් බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් සාර්ථක කරගත හැකි දිනයකි.…
Read More » -
සෞඛ්‍යය
අධි වෝල්ටීයතා රැහැන් අසල සරුංගල් යැවීමෙන් වළකින්නැයි දැනුම්දීමක්
220kV සහ 132kV අධි වෝල්ටීයතා රැහැන් සහිත සම්ප්‍රේෂණ මාර්ග, විදුලි කුළුණු සහ ග්‍රිඩ් උපපොළවල් ආසන්නයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජාතික…
Read More » -
ප්‍රධාන පුවත්
කුඩු සලිඳුගේ නඩු ගොනු අතුරුදන් – 10කගෙන් ප්‍රකාශ
කුඩු සලිඳුගේ නඩු ගොනු අතුරුදන් කුඩු සලිඳු හෙවත් සලිඳු මල්සිත ගුණරත්නට එරෙහිව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකට අදාළ…
Read More » -
ප්‍රධාන පුවත්
ඩිජිටල් රක්ෂණ කාඩ්පත් ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
ඩිජිටල් රක්ෂණ කාඩ්පත් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ලබාදී ඇති උපදෙස් හා මාර්ගෝපදේශ අනුව කටයුතු නොකරමින් රියදුරන් අපහසුතාවට පත් කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව…
Read More » -
ප්‍රධාන පුවත්
සූර්ය බලශක්ති කාර්මික ශිල්පීන්ට නව නියාමන ක්‍රමයක් – NVQ සුදුසුකම අනිවාර්යයි
2028 සිට NVQ 3 අනිවාර්ය වන අතර 2030 සිට NVQ 4 සහ ඉංජිනේරු සභාවේ ලියාපදිංචිය අනිවාර්ය කෙරේ ශ්‍රී ලංකාවේ සූර්ය…
Read More » -
උණුසුම් පුවත්
මෙරට ප්‍රථම සජීවීකරණ කාටූන් චිත්‍රපටයේ නිර්මාණකරු ගිවන්ත අර්ථසාද් දැයෙන් සමුගනී
ශ්‍රී ලංකාවේ සජීවීකරණ සහ දෘශ්‍ය ප්‍රයෝග ක්ෂේත්රයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන ප්‍රවීණ කලාකරුවෙකු සහ සිනමා තාක්ෂණවේදියෙකු වූ ගිවන්ත අර්ථසාද් මහතා අභාවප්‍රාප්ත…
Read More » -
ප්‍රධාන පුවත්
වාහන 316,000ක් ආනයනය කරලා – රේගු ආදායමත් ඉහළට
2026 වසරේ ජුනි 30 වනදා වන විට මෙරටට වාහන 316,000ක් ආනයනය කර ඇති බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක…
Read More » -
කාලගුණය
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක් – මුහුද රළු වෙයි
තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ආරක්ෂක සහයෝගීතාව ගැන සාකච්ඡා
ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ආපදා ප්‍රතිචාර සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් කැනඩාවේදී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ.
Read More »