උණුසුම් පුවත්

හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමෙන් සාපරාධී වගකීම පැහැරහැරීම හේතුවෙන් මිනීමැරීම සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවලට වරදකරු වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (31) මරණ දඬුවම නියම කළේය.

එම නඩුවට අදාළව විභාග වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ද එම චෝදනා මත අද දිනම මරණ දඬුවම නියම කිරීමට අධිකරණය තීරණය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button