උණුසුම් පුවත්

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අද (27) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාව සම්බන්ධයෙන් අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

මෙම තීරණය අනුව උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා අවශ්‍ය ඉදිරි නීතිමය සහ පරිපාලන ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද වාර්තා සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button