උණුසුම් පුවත්

මීගමුව බන්ධනාගාරයේ ගැටුම – රැඳවියන් දෙදෙනෙකු මරුට

මීගමුව බන්ධනාගාරයේ ගැටුම

මීගමුව බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර අද (05) දහවල් ඇති වූ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබේ.

එම ගැටුමෙන් තුවාල ලැබූ තවත් රැඳවියන් 20 දෙනෙකු ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button