ප්‍රධාන පුවත්

හෘදයාබාධයකින් සුරේෂ් සලේ රෝහල්ගත

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන සුරේෂ් සලේ මහතා හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.

ඒ මහතාගේ නීතිඥවරයා සඳහන් කළේ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා සුරේෂ් සලේ මහතා එම ඒකකයට ඇතුළත් කළ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button