
ප්රධාන පුවත්
හෘදයාබාධයකින් සුරේෂ් සලේ රෝහල්ගත
රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂවරයෙකු වන සුරේෂ් සලේ මහතා හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.
ඒ මහතාගේ නීතිඥවරයා සඳහන් කළේ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ප්රතිකාර සඳහා සුරේෂ් සලේ මහතා එම ඒකකයට ඇතුළත් කළ බවයි.



