උණුසුම් පුවත්

සරණ ගුණවර්ධන දූෂණ නඩුවේ වරදකරු වෙයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කළ නඩුවේ තීන්දුව අද (09) ප්‍රකාශයට පත් කරමින් ඔහු වරදකරු බව කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසිනි.

සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධ නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම තීරණය ලබාදී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button