ප්‍රධාන පුවත්

විදුලි ගාස්තු නැවතත් ඉහළට? – දෙවන කාර්තුව සඳහා 15%ක වැඩි කිරීමක්

2026 වසරේ දෙවන කාර්තුවට (අප්‍රේල් සිට ජූනි දක්වා) අදාළව විදුලි ගාස්තු තවත් 15%කින් ඉහළ නැංවීමට යෝජනා කරමින් ‘නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්ගලික) සමාගම’ විසින් මහජන උපයෝගිතා කොමිසම (PUCSL) වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ, එම කාලසීමාව සඳහා දැනටමත් ක්‍රියාත්මක කර ඇති 10%ක ගාස්තු වැඩිවීමට අමතරවය.

ඒ අනුව, යෝජිත නව වැඩිවීම අනුමත කළහොත්, විදුලි පාරිභෝගිකයින්ට අමතර ආර්ථික භාරයක් ඇතිවිය හැකි බව අපේක්ෂා කෙරේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button