
ප්‍රධාන පුවත්
අරපිරිමැස්මෙන් ඉන්ධන පරිභෝජනය කරන්න- චතුරංග අබේසිංහ
උද්ගතව ඇති අර්බුදය හමුවේ ජනතාව අරපිරිමැස්මෙන් යුතුව ඉන්ධන පරිභෝජනය කරන්නේ නම් QR ක්‍රමවේදයක් අවශ්‍ය නොවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.
අතුමන් අද (16) පැවති ජන හමුවක් අමතමින් මේ බව පැවසීය.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම ගැටලුව මෙරටට පමණක් නොව ලොව පුරා බලපා ඇති ගැටලුවක් බවය.
එඑමනිසා හැකි පමණින් බලශක්ති පරිභෝජනය අඩු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



