උණුසුම් පුවත්

කෙහෙළියගේ දියණිය අත්අඩංගුවට

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද (6) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රුපියල් ලක්ෂ 300ක මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button