
උණුසුම් පුවත්
විගණකාධිපතිනිය ලෙස එල්. එස්. පී. ජයරත්න පත් කෙරේ
අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන, එල්. එස්. පී. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා, අද (03) අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව එල්. එස්. පී. ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාධායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.



