උණුසුම් පුවත්

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් විවෘත වරෙන්තුවක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අදාළ බ්‍රවුන්ස් හිල් (Brown’s Hill) ඉඩම් නඩුව සම්බන්ධයෙන් මෙම අධිකරණ නියෝගය ලබා දී ඇත.

එම නඩුවට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මෙම විවෘත වරෙන්තුව නිකුත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button