ප්‍රධාන පුවත්

නාමල් රාජපක්ෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

එයාර්බස් සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ මස 28 වැනිදා කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

නාමල් රාජපක්ෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

නාමල් රාජපක්ෂ මහතා එම අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධ වාර්තාව මේ මස 30 වැනිදා තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා වැඩිදුරටත් නියම කළේය.

එමෙන්ම, අදාළ අධිකරණය හමුවට ඉදිරිපත් කරන තෙක් නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් භාරයේ තවදුරටත් රඳවා තබන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button